ලංවිම විදුලි පාරිභෝගිකයන් සඳහා ක්රියාත්මක කරන ලද පියැසි මත සූර්ය පැනල සවිකිරීමේ ක්රමවේදය (Rooftop Solar Scheme) යටතේ 2023 ජනවාරි සිට සැප්තැම්බර් 30 දක්වා (2023 Quarter 3) විදුලි ඒකක මිලියන 483 ක් (483 million units) ජාතික පද්ධතියට එක් කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.